ලබන 22 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්දේසියක් මෙම ජනවාරි 22වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින…










