වසා දැමුණු කටුනායක ඇඟලුම් කම්හලේ සේවකයින් හා කම්කරු නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

වසා දැමුණු කටුනායක NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (23) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී මීට පෙර පැවැත්වූ සාකච්ඡාවලදී NEXT පාලනාධිකාරය විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද…











