Category Business

ප්‍රමිතියෙන් තොර දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක් දඩ

ප්‍රමිතියට අනුකූල නොවන දුඹුරු සීනි අළෙවි කළ සුපිරි වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 04ක දඩ මුදලක් පැනවීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2022 වසරේ ලැබුණු පැමිණිලි මත වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබූ දුඹුරු සීනි සඳහා වර්ණක යොදා තිබේද යන්න සිදුකළ පරීක්ෂාවකදී, සීදුව…

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබෙනවා.  ඒ අනුව කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 261,550.00ක් ලෙසයි.  එමෙන්ම කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 285,250.00ක් ලෙස සටහන් වුණා.  ඊයේ දිනයේ දී කැරට් 22 පවුමක…

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

වාහන ආනයනයට අවසර ලබාදුන් පසුගිය පෙබරවාරි 01 වැනිදා සිට ගතවූ කාලය තුළ, වාහන ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඒ අනුව 2025 වසරේදී වාහන ආනයනයෙන් රුපියල් බිලියන 450 ක ආදායමක් ඉලක්ක…

ජනපති හා IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) සිදුවුණා. ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව ආයෝජන…

බොරතෙල් මිළ තවත් නගී

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 0.18%ක ඉහළයාමක්. එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු…

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ. සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී…

ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කෙරේ

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.  කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. ප්‍රහාර සමග…

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් වනවා.  ඒ අනුව, අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රධායික අපනයනයන්ගෙන් ඔබ්බට ගොස් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ද සාකච්ඡා පවත්වා…

ලුණු මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට ආනයනය කරයි

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඒ අනුව, මැයි 22 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා කාලය තුළ එම තොගය ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ සඳහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක්…