ජුනි මාසයේදී නිල සංචිත වත්කම් 3.3% කින් පහත වැටෙයි

2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් 3.3% කින් පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එය ඩොලර් මිලියන 206 ක අඩුවීමක් බවයි සඳහන් වන්නේ. ඒ අනුව, ජුනි මාසයේ පැවති නිල සංචිත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වී…










