අද සිට දිවයින පුරා බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කෙරේ

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජාතික බදු සතියට සමගාමීව ‘බදු ශක්ති’ නමින් මෙම වැඩසටහන ලබන 08 වැනිදා දක්වා…













