2025 මුල් මාස 07 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 4.4 ඉක්මවයි

2025 වසරේ ගතවූ මාස 07ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.43ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින්,…











