නැවතත් ලංකාවේ විශාලතම ලේ දන්දීමේ වැඩසටහන කළ බ්‍රැන්ඩික්ස්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 දී ශ්‍රී ලංකාව පුරා සිටින බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලය රුධිර පයින්ට් 3,658කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කළ අතර මේ වන විට…













