ශ්‍රී ලංකා පිල හොංකොං සය සාමාජික තරගාවලියට යයි-පළමු තරගය හෙට ඕමානයට එරෙහිව

ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ හොංකොං බලා පිටත්ව ගියහ. ළහිරු මදුෂංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක සහ…













