කළුතර බෝ සමිඳුන් දැයට දායාද කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

(සිරිල් ද සොයිසා මහතාගේ 128 වැනි ජන්ම දිනය පසුගිය 28 වැනිදිනට යෙදී තිබුණි. මේ ලිපිය එ් නිමිත්තෙනි.) ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා සම්බුද්ධ ශාසනයට ද ශ්‍රී ලාංකේය ජාතියට ද සමස්ත මානව වර්ගයාට ද යහපත පිණිස කැප වූ, සුවිශාල මෙහෙවරක් කළ…













