ලබන අප්‍රේල් තෙක් පොල් හිඟයි-හේතුව වැසි අඩු වී උණුසුම වැඩිවීමයි – පොල් පර්යේෂණ ආයතනය

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පෙන්වා දෙන්නේ රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන…













