නිදහස සුරක්ෂිත කර ගැනීම අපේ වගකීමක් – විපක්ෂ නායක
නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැපවීම පාලකයින්ගේ ද වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසා සිටී. එහි මෙසේද සඳහන්ය. උත්තරීතර නිදහස වෙනුවෙන්…