News Editor

News Editor

නවසීලන්ත ක්‍රිකට් පිලෙන් පිරිසක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියකට එක්වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ. නවසීලන්ත පිල කාණ්ඩ දෙකක් යටතේ මෙරටට පැමිණෙන අතර, ඉන් පළමු කාණ්ඩය පෙරේදා පැමිණියේය. නවසීලන්ත ටෙස්ට් පිල ඉන්දියාවේ තරග සංචාරයක නිරත වූ අතර, එම සංචාරය…

නාවික හමුදා කාන්තාවෝ අපරාජිතව සිව්වැනි ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව පිට පිට සිව්වැනි ජය වාර්තා කිරීමට නාවික හමුදා කාන්තා පිල සමත් වෙයි. පෙරේදා වැලිසරදී පැවති ටැමිල් යූනියන් සමඟ තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක දැවැන්ත ජයක්…

හොංකොං සික්සස් ක්‍රිකට් ශූරයෝ එති

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය වසර 17 කට පසුව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. අවසාන මහා තරගයේ දී පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණය හිමිකර ගැනීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ළහිරු…

අගමැතිනිය හා ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) දින අග්‍රාමාත්‍ය…

වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස්

සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06)…

අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය…

ජනපති අනුර ළඟට යන සහල් හා වී වාර්තාව

මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට අද (06) භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සදහන් කරයි. එහි ලේකම් එම්. එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 17ක සහල් හා වී තොග පිළිබඳ එම වර්තාවට දත්ත ඇතුළත් බවයි. පාරිභෝගික කටයුතු අධිකාරීයේ…

සවස් කාලයේ තැනින් තැන වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු  සහ…

ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා

බැංකු ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් ඇති බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. Citybank N.A., Sri Lankaහි අධ්‍යක්ෂවරයකු සහ මෙරට ව්‍යාපාර ප්‍රධානියා ලෙස කටයුතු කළ සොයිසා මහතා, Citigroup හි දශක දෙකකට ආසන්න…

පලුගස්වැවට වතුර නෑ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලුගස්වැව 601 ග්‍රාම නිලධාරි වසමේ පවුල් 350ක, දාහක් පමණ පිරිසක් ජීවත්වන දුෂ්කර ග්‍රාමයකි. වියළි කලාපයේ අඩු වර්ෂාපතනයක් පවතින වසරේ වැඩි කාලයක් නියඟය පවතින මෙම ප්‍රදේශයේ ජීවත්වන වැසියන්ට පානීය ජලය ලබා ගැනීමේදී මහත් දුෂ්කරතාවකට මුහුණදීමට…