ගොවි රක්ෂණ මාසයක් ප්‍රකාශයට – වගා හානි සඳහා රක්ෂණ ලැබෙන්නේ මෙහෙමයි

දේශීය කෘෂිකර්මාන්තයේ අවදානම අවම කරමින් ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායිතාවය ඇති කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කිරීමේ අරමුණින් 2026 වර්ෂය ආරම්භය සංකේතවත් කරමින් රක්ෂණ කටයුතු ප්‍රචලිත කිරීම වෙනුවෙන් රක්ෂණ මාසයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි…












