තදබදය මඟහරින්න පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්‍ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ලබන 15 වැනිදා වන විට ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව…













