නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මහාධිකරණ විනිසුරුවරුන් වන කේ. එම්. ජී. එච්. කුලතුංග, ඩී. තොටවත්ත සහ ආර්.ඒ. රණරාජා යන මහත්වරු සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී.…













