ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් දෙන්න ආයුර්වේද ජාතික සභාවක්-දේශීය වෛද්‍ය සමුළුවේදී ජනපති කියයි

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දීම තම අරමුණ බවත් ඒ කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පස් වසරක සැලැස්මකින් ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතියට පියවර ගන්නා බව…













