ධනය නිර්මාණය කළ හැක්කේ ධනවාදයට පමණයි – සජිත් ප්‍රේමදාස
ධනය නිර්මාණය කළ හැක්කේ ධනවාදයට පමණක් බව තම පක්ෂය තරයේ විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමාජයේ පවතින රෝගාබාධ සඳහා බෙහෙත් වට්ටෝරුවක් බව කියන කොමියුනිස්වාදය සහ අන්ත සමාජවාදය තමන් ප්‍රතික්ෂේප කරන නමුත්, ඇතැම් සමාජවාදී පරමාදර්ශ සමාජයේ…