පාසල් දරුවන් ඉලක්ක කර මත්ගුලි අළෙවි කළ වෙළෙඳසැලක් කොටු

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මොණරාගල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ගුලි අළෙවි කළ වෙළෙඳසැලක් වටලා තිබෙනවා. එහිදී මත්ගුලි අළෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්. ඖෂධ නිෂ්පාදන අළෙවි සැලක් මුවාවෙන් මෙම වෙළෙඳසැල…













