විපක්ෂ නායක සහ කාදිනල් මැල්කම් හිමිපාණන් අතර විශේෂ හමුවක්

තරාතිරම නොබලා පාස්කු දා ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පොරොන්දු වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර සුවිශේෂී හමුවක් පෙරේදා (11) කොළඹදී සිදු…













