CARAT Sri Lanka 2024 ඒකාබද්ධ නාවික අභ්‍යාසය 26 දා දක්වා ත්‍රි’මලයේදී
එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ඇති පොදු කැපවීම සහ ශක්තිමත් හවුල්කාරීත්වය පිළිබිඹු කරමින් ත්‍රිකුණාමලයේ දී පැවැත්වෙන Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය සඳහා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා එක්ව තිබේ. එක්සත් ජනපද නාවික හමුදාව,…