බීමත්ව රිය පැදවීමේ වරදට හසු වූ බෙල්ජියම් ජාතිකයාගේ සිරුරේ ඇල්කොහොල් නිපදවීමේ දුර්ලභ රෝගයක්
බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකු සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයෙන් පසුවන්නකු බව තහවුරු වීමෙන් නිදහස ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. ස්වයං ඇල්කොහොල් සහලක්ෂණය (ඒබීඑස්) නමැති දුර්ලභ රෝගියකු බව අධිකරණයේදී ඔහුගේ නීතිඥවරයා…