උසේන් බෝල්ට් විස්සයි20 ලෝක කුසලානයට
ලොව වේගවත්ම මිනිසා ලෙස තවමත් ආධිපත්‍ය දරා සිටින කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලබන මස පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වෙයි. මීටර් 100 හා 200 ලෝක වාර්තාවලට හිමිකම් කියන බෝල්ට් පිට පිට ඔලිම්පික් උලෙළ 3ක් (2008,…