News Editor

News Editor

සමිත දුලාන්ගෙන් රන් පදක්කමක්

මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. ඒ අනුව හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු ටර 65.57 ක දක්ෂතාවක් දක්වමින් එම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. එම ඉසව්වට ඔහු…

IPL Match Summary: Delhi Capitals හා Rajasthan Royals කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය ලෙස ඊයේ (27) Delhi Capitals කණ්ඩායම හා Mumbai Indians කණ්ඩායමට අතර පැවති තරගයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට Delhi Capitals සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians කණ්ඩායම පළමුවෙන් පන්දුවට…

“කිත්සිරි මේලා” බක් මහ උළෙල ත්‍යාග ප්‍රදානයට ජනපති එක් වෙයි

එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ සමඟ මරදාන – සුදුවැල්ල ක්‍රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්විණි. එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ…

“වසත් සිරිය 2024” අවුරුදු උත්සවය උත්කර්ෂවත්ව

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් (27) දිනය පුරා කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්විණි. “වසත් සිරිය 2024” අවුරුදු කුමරිය ලෙස අනුරාධපුර, මරදන්කඩවල සිට පැමිණි මාධවී ප්‍රාර්ථනා ජයලත් අභිෂේක ලැබු…

ජනා­ධි­පති කාර්යා­ල­යට මිනිත්තු 5කින් ළඟා වීමේ දුර­කට චීන ප්‍රහා­රක ගුව­න්යානා පියා­සර කරලා

චීන ප්‍රහා­රක ගුවන් යානා දෙකක් තායි­වා­නයේ කීලංග් නුව­රට කිලෝ­මී­ටර් 76ක් පමණ ඉතා ආස­න්න­යට පැමිණි බවට එරට විශ්‍රා­මික ගුවන් හමුදා ලුති­නන් ජෙන­රා­ල්ව­ර­යකු සහ හමුදා විශේ­ෂ­ඥ­යකු ප්‍රකාශ කිරි­මත් සමඟ එරට ගුවන් ආර­ක්ෂක පද්ධ­තිය සූදා­න­මින් තැබී­මට තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය පිය­වර ගත් බව විදෙස්…

ටැන්සා­නියා ගංව­තු­රෙන් 155ක් මරුට ලක්ෂ දෙකක් අව­තැන් වෙලා

අධික ගංව­තුර සහ නාය යෑම් හේතු­වෙන් ටැන්සා­නි­යාවේ පුද්ග­ල­යන් 155 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් 236 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. නැ‍ෙඟන­හිර අප්‍රි­කානු රටක් වන ටැන්සා­නි­යා­වට මේ දින­වල ඇද හැලෙන අධික…

ලොව වය­ස්ග­තම රූ රැජන අාජන්ටි­නාවේ

අවුරුදු 60යි ආජ­න්ටි­නාවේ බුව­නෝස් අයර්ස් නුවර පැවැති විවා­හක රූ රැජන තර­ග­යෙන් 60 හැවි­රිදි කාන්තා­වක් ජය­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආජන්ටි­නාවේ නීති­ඥ­ව­රි­යක සහ මධ්‍ය­වේ­දි­නි­යක වන අලෙ­ජැන්ඩ්‍රා රොඩ්රි­ගස් නමැති මේ කාන්තාව විශ්ව රෑ රැජන තර­ග­යක කිරුළ දිනූ වය­ස්ග­තම කාන්තාව ලෙස ඉති­හා­ස­යට…

පාකි­ස්තාන සහ­ල්වල පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් ආන­ය­නය තහ­නම් කරන බවට රුසි­යා­වෙන් අන­තුරු ඇඟ­වී­මක්

පාකි­ස්තා­න­යෙන් නැව්ගත කරනු ලැබූ සහල් තොග­යක පරි­ස­ර­යට අහි­ත­කර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට අව­ධා­ර­ණය කර­මින් එය රුසි­යානු සහ ජාත්‍ය­න්තර නීති උල්ලං­ඝනය කිරි­මක් බවට රුසි­යාවේ පශු වෛද්‍ය සහ ශාක පද්ධ­තියේ සුර­ක්ෂි­තාව සඳහා වන රජයේ ආය­ත­නය නිවේ­ද­න­යක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරී­මට රට­වල් 72කින් ධර­ම්සා­ලා­වට පැමි­ණෙයි

ඉන්දි­යාවේ පදිං­චිව වී සිටින ටිබෙට් අධ්‍යා­ත්මික නායක දලෙ­යි­ලා­මාගේ දේශන ශ්‍රව­ණය කිරීම සඳහා පසු­ගි­යදා රට­වල් 72කින් බැති­ම­තුන් 6100ක් හිම­චාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධර­ම්සාලා නුවර එතු­මාගේ ආශ්‍ර­ම­යට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර මොංගෝ­ලි­යානු බැති­ම­තුන් සිය ගණ­නක් සිටි බව ද…

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට සුප­ර්සො­නික් මිස­යිල

ඉන්දි­යා­වෙන් පිලි­පී­න­යට බ්‍රාමොස් සුප­ර්සො­නික් මිස­යිල සැපැ­යීම දෙරට අතර ගිවි­සු­මෙහි කොට­සක් ලෙස අඛ­ණ්ඩව සිදු­වනු ඇතැයි ඉන්දීය ආර­ක්ෂක බල­ධා­රින් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 375ක ගනු­දෙ­නු­වක් යටතේ එම මිස­යිල සැප­යුම සිදු කරන බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත්…