නමගිය මත් ජාවාරම්කරුවන් 2ක් ගල්කිස්සෙන් අල්ලයි
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිදුකළ මෙහෙයුමේදී දිවයිනේ නමගිය පොලිස් පොතේ නම් සඳහන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අයිස් ග්‍රෑම් 11 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 30 ක් සමඟ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් (27) වනදින අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස හෝටලය…