මුදල් අමාත්‍යාංශ ලේකම්ට වසරක සේවා දිගුවක්
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.මහින්ද සිරිවර්ධනට තවත් වසරක සේවා දිගුවක් ලබා දෙන ලදි. ඒ අනුව මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉකුත් (26) සිට තවත් වසරක කාලයක රාජකාරියේ…