මැයි රැළි සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතය තහනම් – පොලීසිය
පැවැත්වීමට නියමිත මැයි රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසනවා. එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව…