T20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ
ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙයි එම සංචිතය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය සඳහා ඒඩ්න් මාක්‍රම් නම් කර ඇත. එම සංචිතය පහත පරිදිය ඒඩන්…