මුදල්,ආර්ථික සංවර්ධන සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වැඩ භාරගනී

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගත් අවස්ථාව. මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී සිය…













