ADB සභාපති මසට්සුගු අසකාවා නව ජනපතිට සුබ පැතුම් එක් කරයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (01) සුබ පැතුම් එක් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකාව තුළ…













