පූජා කළාට පස්සෙ හරි මල් වට්ටියට අත ගහන්න – ඇමැති සියඹලාපිටිය
පවතින ක්‍රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රට තුළ සැබෑ වෙනසක් ඇති වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාව විපක්ෂයට වඩා අවදියෙන් සිටින බවයි. දේශපාලන හිතවත්කම් මත…