සහකාර පොලිස් අධිකාරි ධුර උසස් කිරීම්වලට එරෙහිව ගොනු කළ පෙත්සම් ඉවතට

2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්‍රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් එම උසස්වීම් නොලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් දීර්ඝ විභාගයකින් අනතුරුව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය…












