News Editor

News Editor

මන්ත්‍රී අර්චුනාට එරෙහි පෙත්සම ජනවාරි 15 විභාගයට

ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රැකියාවෙන් ඉවත් නොවී මැතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබන ජනවාරි 15 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය…

ජනපති අරමුදල අවභාවිත කරලා

ඇමැති නලින්ද දේශපාලක නම් ලැයිස්තුව මැතිසබයේ දිගහරී දයාසිරි ජයසේකරපියසේන ගමගේපී. හැරිසන්ජෝන් අමරතුංගපී. දයාරත්නඑස්.ඊ. මුතුකුමාරණවාසුදේව නානායක්කාරසරත් අමුණුගමඑස්.බී. නාවින්නරාජිත සේනාරත්නකෙහෙළිය රඹුක්වැල්ලරංජිත් සොයිසාදි.මු. ජයරත්නසුමේධා ජයසේනපියල් නිශාන්තසුසිල් ප්‍රේමජයන්තඉසුර දේවප්‍රියවිදුර වික්‍රමනායකජගත් කුමාරකේ.පී.එස්. කුමාරසිරිජයලත් ජයවර්ධනනාමල් ගුණවර්ධනධර්මදාස බණ්ඩාවිමලවීර දිසානායකලකී ජයවර්ධනපී. චන්ද්‍රසේකරන්මනෝජ් සිරිසේනජෝෂප් මයිකල් පෙරේරාටී.බී. ඒකනායකඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකාජයන්ත වීරසිංහඇලික්…

ශ්‍රී ලංකා-ඉන්දීය සහයෝගිතාවට රනිල්ගෙන් අනුරට පැසසුම්

ශ්‍රී ලංකා – ඉන්දීය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රසාදය හිමිව තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් පෙරේදා (16) නවදිල්ලියේදී නිකුත්…

සූකර උණෙන් කඩාවැටුණු කර්මාන්ත ගොඩගන්න සහනාධාර

සූකර උණ හේතුවෙන් කඩාවැටුණු ඒ හා සම්බන්ධ කර්මාන්ත යළි නඟාසිටුවීම සඳහා සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසුවේය. නැවත සිය කර්මාන්ත වර්ධනය කර ගැනීමට දෙන ණය සහනය වාර්ෂික මෙන්ම දෙවාර්ෂිකව ගෙවා නිදහස් කරගත හැකි අන්දමට…

කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය…

පීඩන අවපාතයේ දිශාව වෙනස් වෙයි – ප්‍රදේශ රැසකට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට දෙසැම්බර් මස 17 වන දින උදෑසන දිවයිනට නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 48 තුලදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන්…

සුළු ජාතීන් හිංසනයට ලක්වූ බව බංග්ලාදේශ රජය පිළි ගනී

ශෙයික් හසීනාගේ නායකත්වයෙන් යුතු අවාමි රජය පසුගිය අගෝස්තුවේ බිඳ වැටීමෙන් පසු සුළුතර ජාතීන්ට එරෙහිව වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා 88ක් වාර්තා වූ බව බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අන්තර්වාර රජයේ ප්‍රධානි මුහම්මද් යූනිස්ගේ මාධ්‍ය ලේකම් ෂෆිකුල් අලාම් තහවුරු…

ජෝර්ජියාවේ හිම ක්‍රීඩා නිකේතනයකදී විෂවායු ආඝ්‍රාණයෙන් 12ක් මරුට

ජෝර්ජියාවේ සුප්‍රකට හිම ක්‍රීඩා නිකේතනයකදී කාබන් මොනොක්සයිඩ් විෂ වායුව ආඝ්‍රාණය වූ සංචාරකයන් ඇතුළු 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජියාවේ උතුරු දෙසින් පිහිටි ගුඩෝරි නමින් හඳුන්වනු ලබන එම හිම ක්‍රීඩා නිකේතනයක අවන්හලක ඉහළ මාලයේ පිහිටි විවේකාගාරයකින් විදේශීය…

සිරියාවේ නව රජයට එරෙහිව ගැටුමක් නෑ-ඊශ්‍රායල අගමැති කියයි

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ රජය බිඳ වැටීමෙන් පසු ගත වූ කාලය ඇතුළත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරය 800කට වැඩි එල්ල වූවද, සිරියාවේ නව රජය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. එම…

ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත ලියැවිල්ලක් ලීක් වුණේ කොහොමද?-ක්‍රීඩා ඇමැතිගෙන් විධිමත් පරීක්ෂණයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත වාර්තාවක් ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුවට ගියේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා තීරණය කරයි. ජාතික ඔලිම්පික් කමිටුවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සොයා බැලීම හා විසඳුම් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා ඇමැති…