අන්තර්ජාලයෙන් මූල්‍ය වංචා කළ චීන්නු 130ක් කුණ්ඩසාලේදී මාට්ටු

තවත් 18ක් අනිවත්තේදී අල්ලයි වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් චීන ජාතිකයන් 18 දෙනකු ඊයේ (13) මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතරින් 16 දෙනකු සතුවම වලංගු…













