කබ්රාල් ඇතුළු 3 ක් නඩුවකින් නිදහස් කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික…