News Editor

News Editor

දකුණු කොරියාවේ විපක්ෂයෙන් අගමැතිටත් දෝෂාභියෝගයක්

දකුණු කොරියානු ජනාධිපතිවරයා දෝෂාභියෝගයකින් බලයෙන් පහ කර සති දෙකක් ගතවීමටත් පෙර එරට විපක්ෂය වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරන අගමැතිවරයාට එරෙහිවත් දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම දෝෂාභියෝගය ඉදිරිපත් කර ඇත්තේ දකුණු කොරියාවේ ව්‍යවස්ථා අධිකරණයට ප්‍රධාන විපක්ෂය වන…

රුසියාව සොයාගත් පිළිකා එන්නත ලබන වසරේ සිට රෝගීන්ට නොමිලේ

වසර ගණනාවක පර්යේෂණ ක්‍රියාවලියකින් පසු රුසියාවේ විද්‍යාඥයන් විසින් සාර්ථක කරගත් පිළිකා එන්නත ලබන වසරේ මුල් භාගයේ සිට පිළිකා රෝගීන්ට නොමිලේ ලබාදෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කැප්රින් සඳහන් කර ඇතැයි රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා…

ඩොලර් බිලියන 70ක ආයෝජනයක්

ඊළඟ වසර කිහිපය ඇතුළත ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් ඉහළ නැංවිම අරමුණු කරමින් ඉන්දියාවේ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 70.6ක් ආයෝජනය කිරීමට එරට ගුවන්තොටුපොළ අධිකාරිය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරිම, මගීන්ගේ…

පළාත් කිහිපයකට රාත්‍රී කාලයේ වැසි

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු විස්සයි20 ගැටුම හෙට-ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු ගැටුම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.45ට මවුන්ට් මවුන්ගනු බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසෙන අතර, නවසීලන්ත විස්සයි20 පිලට මිචෙල්…

රොනාල්ඩෝගේ මේ වසරේ ආදායම රු. කෝටි 765ක්

සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෙවීයන 2024 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 26ක් උපයා ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 765ක් වැනි දැවැන්ත මුදලකි. මෙම ආදායමත් සමඟ ඔහු 2024 වසරේ වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත.…

කොන්ස්ටාස්ගේ උරහිසේ හැප්පුණ කෝලිට අයිසීසියෙන් දඩ

මෙල්බෝන්හිදී ඊයේ ආරම්භ වූ බොක්සිං ඩේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වූ අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ යොවුන් ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් උරහිසෙන් තල්ලු කිරීමේ වරදට අයිසීසිය කෝලිගේ තරග…

ශ්‍රී ලංකාවට ප්‍රධාන තරගාවලියට යෑමට මැලේසියාව සමඟත් තරගයක්

මේ වසරේ ආසියානු 15 සාමාජික පළමු කොටසේ රග්බි ශූරතාව දිනූ ශ්‍රී ලංකාවට ලබන වසරේ ආසියානු 15 සාමාජික ප්‍රධානතම රග්බි ශූරතාවලියට සුදුසුකම් ලැබීම තීරණය වන්නේ මැලේසියාව සමඟ පැවැත්වෙන තරගයකින් පසුව බවට වාර්තා වේ. එම තරගය ලබන වසරේ අප්‍රේල් මාසයේ 19 වැනිදා…

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ 4ක් බ්‍රසීලයේදී පොලිස් අත්අඩංගුවට

ක්‍රීඩාවේදී ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩිකාවෝ සිවු දෙනෙකු බ්‍රසීලයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමට නියෝග කර ඇත. මේ සම්බන්ධයෙන් සාඕ පාවුළු මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩිකාවන් බ්‍රසීලයෙන් පිටවීම වැළැක්වීම…

ජනපති අනුර ආචාර්ය මන්මෝහන් සිංට මෝක්ෂය පතයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ටුවිටර් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩය මෙසේය, “මම, මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ඉන්දීය ජනරජයට, ආචාර්ය මන්මෝහන් සිං…