SL vs AFG 2nd T20 : දෙවන තරගය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 4…