News Editor

News Editor

ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ

ඉරානයේ බන්දාර් ලෙන්ගේ හීදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි ජීවිතක්ෂයට පත්ව තිබේ. හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම එම ප්‍රහාරය සෙනසුරාදා සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මරාගෙන…

අසර්බයිජාන ගුවන් යානයට මිසයිල ගැසූ බව පුටින් පිළිගනියි – පුටින් සමාවත් ඉල්ලයි

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25වැනි දා කඩා වැටුනු අතර මුලින් එක පක්ෂීන් රංචුවක ගැටීමක් හේතුවෙන් සිදුවූවක් ලෙස පැවසුනත් පසුව එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කරමින් රුසියානු ජනාධිපති…

දකුණු කොරියාවේ බිහිසු​ණු ගුවන් අනතුරක් – 62කට දිවි අහිමි වෙයි

දකුණු කොරියානු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මගීන් 62දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැංකොක් සිට පැමිණි දකුණු කොරියානු ගුවන් යානයක් මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙලෙ​ස අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

මන්මෝහන් සිංගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව – ස්මාරකයක් සඳහා රජයෙන් ඉඩක්

අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං ගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද(28) පෙරවරුවේ සිදු කෙරේ. නවදිල්ලියේ නිගම්බෝද් ගාට්හිදී ඉන්දීය වේලාවෙන් අද පෙරවරු 11.45 ට දේහය ආදාහනය කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි. ආචාර්ය සිංගේ දේහය…

ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට කමිඳු නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී ඇත. ICC වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට මෙවර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට…

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ් කෙරේ

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර ඇත. විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ…

කොල්ලුපිටියේ හෝටලයකින් පැන මියගිය විදේශිකයා ගැන අලුත් හෙළිදරව්වක්

කොල්ලු‍පිටියේ පිහිටි හෝටලයක 7 වැනි මහලෙන් පැන විදේශිකයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීම සියදිවි නසා ගැනීමක් නොවන බව, ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ, මෙම මරණයට මෙරට රජය කඩිනමින් සාධාරණය ඉටු කළ යුතු බවයි. 51 හැවිරිදි…

සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ශ්‍රී ලංකාවට

මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් මෙරටට ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය සිදුකර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 32,000 ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික් ටොන් 43,000 ක් නාඩු සහල්වේ. සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන…

වත්මන් රජයට සටනක් දීමට සිදුව ඇති දෙයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්-හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ජනාධිපති ස්වර්ණ සම්මානයක් ඉතිහාසයේ ප්‍රථම වරට උතුරට

දේශීය කර්මාන්ත රැක ගැනීමට ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. බදු ප්‍රතිපත්ති, අමුද්‍රව්‍ය ගැටලු, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඇතිවන බාධාවන් වැනි අභියෝග රැසක් හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන…

යුධ සමයේ අත් හැර දැමු යාපනය ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර

යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා පවසයි. ඒ මහතා සභාපති ධුරයේ ඊයේ (28) වැඩ භාරගත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස්…