දුම්රිය ධාවනයට බාධා – දුම්රිය දෙපාර්තමේන්තුව
අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඉඳිපොලගේ මහතා පැවසුවේ බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට…