News Editor

News Editor

රග්බි නිලවරණයේදී සභාපති ධුරයට ද්වන්ද සටනක්-හිටපු සභාපති ලසිතගේ නාමයෝජනාව ප්‍රතික්ෂේපයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපතිවරයකු වන රිස්ලි ඉල්යාස් සහ හිටපු විධායක කමිටු සාමාජිකයකු වන ෆසාල් මොහොමඩ් යන මහත්වරු එළැඹෙන නිලවරණයේදී සභාපති ධුරය සඳහා නාමයෝජනා භාර දී ඇතැයි වාර්තා වේ. නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය වූ පෙරේදා (31) ෆසාල් මොහොමඩ් මහතාගේ…

පැතුම් විස්සයි20 හොඳම පිතිකරුවන් 5 අබියස

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පියවර 3ක් ඉහළට එමින් 6 වැනි තැන අත්කර ගැනීමට පැතුම් නිශ්ශංක සමත්ව සිටී. විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල සිය හොඳම ස්ථානය හිමිකරගත් පැතුම් ශ්‍රේණිගත ලකුණු 715ක් ලබාගෙන ඇත්තේ සිය ශ්‍රේණිගත දිවියේ ඉහළම…

ශ්‍රී ලංකා පිල අද ගෞරවය රැක ගැනීමේ අවසන් සටනට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (02) නෙල්සන් නුවර සැක්ස්ටන් ඕවල් පිටියේදී පැවැත්වේ. මේ තරගය මෙරට වේලාවෙන් උදෑසන 5.45ට ආරම්භ වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා පිලට අද…

මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න පොලීසියෙන් දැනුම් දීමක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. තිසර නානායක්කාර මහතාගේ බැංකු…

ප්‍රා.සභා කාර්යාල බිමේ තැපැල් කණුවට ලිපි දාන්න එපා

නතා ඉල්ලීමක් මත මීට වසර ගණනාවකට පෙර ගම්පහ තැපැල් අධිකාරී කාර්යාලය මඟින් මිරිස්වත්ත, ගම්පහ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය පිහිටි භූමියෙහි ඉදිකොට තිබූ තැපැල් කණුව බිම වැටී මාස ගණනාවකට පසුව එය නිසියාකාරයෙන් සකස් කොට ඇතත් ඊට ලිපි දැමීමෙන් වළකින ලෙස දැනුම්…

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වාහන පිවිසුම් ගාස්තු ගිනි ගණන්-ලක්ෂ 7ක ටෙන්ඩරය වෙනුවට ටෙන්ඩර්කරුට ලක්ෂ 15ක ආදායමක්

– ගොවීන්ට වගාවලින් ලාභයක් නෑ දහදුක් විඳිමින් තමන් වගා කරන එළවළු ටික අලෙවි කිරීම සඳහා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරන වාහනයට අධික පිවිසුම් ගාස්තුවක් අය කිරීම තමන්ට දරාගත නොහැකි බැවින් ඉතාමත් ඉක්මනින් ඊට විසඳුමක් ලබා දෙන ලෙසට ගොවීහු ආර්ථික මධ්‍යස්ථාන…

කාදිනල් හිමිට අපහාස කිරීමේ චෝදනාව: නාමල් කුමාර ජනවාරි 15 දක්වා රිමාන්ඩ්

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අපහාස කිරීම, ක්‍රිස්තියානි ආගමිකයන් ප්‍රකෝපකාරි වන අන්දමින් ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ‍කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (01) අත්අඩංගුවට ගත් නාමල් කුමාර නමැති අය ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්…

නැඟෙනහිර ව්‍යාපෘති පිළිබඳ ඉන්දු-ශ්‍රී ලංකා සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන රුපියල් මිලියන 2,371ක ආධාර යටතේ නැඟෙනහිර ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ශ්‍රී ලංකා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ලේකම් -1 (අධ්‍යාපන…

නව වසරට ආසිරි ගන්න රුවන්වැලි සෑයට මහසෙනඟක්

2025 නව වසර උදාවෙද්දී ආශීර්වාද ලබා ගැනීමට පැමිණි බැතිමතුන්ගෙන් රුවන්වැලි සෑ පුදබිම පිරී ඉතිරී ගියේය. එලෙස රුවන්වැලි සෑ පුදබිමට පැමිණි බැතිමතුන්ගෙන්

පොදු පෙරමුණේ හිටපු පළාත් මන්ත්‍රීට අයත් නිවෙස්වලින් කොටස් එකලස් කර හැදූ බව කියන ජීප් 3ක් සොයා ගනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා පරිහරණය කළ බව කියන කොටස් එකලස් කරන ලද රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනාකමක් ඇති ජිප් රථ තුනක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්…