ලියන්ගහවෙල රතුපස්වල නායයයි බෙරගල වැල්ලවාය මාර්ග යළි ඇරේ

බණ්ඩාරවෙල පූනාගල ප්‍රධාන මාර්ගයේ ලියන්ගහවෙල රතුපස්වල ප්‍රදේශයේ මාර්ගය ඊයේ (20) නාය යෑමට ලක්වීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇතැයි ලියන්ගහවෙල පොලීසිය පවසයි. පූනාගල මාර්ගයේ මීටර් 20ක පමණ කොටසක් අඩි 30ක පමණ උසට කඩාගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ මාර්ගය…













