පාලන මිලක් දැමීමෙන් සිදුව ඇත්තේ භාණ්ඩ මිල අඩු වීම නොව ඉහළ යෑමයි-සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

පාලන මිලක් නියම කර භාණ්ඩ මිල අඩු කිරීමට රජය උත්සාහ කළත් සෑම විටම සිදු වෙන්නේ පාලන මිල හරහා භාණ්ඩ මිල අඩු වීම නොව ඉහළ යෑම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ…













