News Editor

News Editor

මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹති

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු රැසක් රඟන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම තරු දෙක වන…

රනිල් අද ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහාය. එම උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම දෙමාපියන් ඊට සහභාගී…

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් මුදල් තෑගි-ප්‍රාණ ඇප­ක­රු­වෙක් වෙනු­වෙන් ඩොලර් මිලි­යන 5ක්

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල් තෑගි පිරි­නැ­මී­මට ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ නිද­හස් කර­ගන්නා සෑම ප්‍රාණ ඇප­ක­රු­වකු වෙනු­වෙන්…

ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යකට

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් රජයේ දැඩි පාල­නය යටතේ සියලු අයි­ති­වා­සි­කම් අහිමි වූ එරට දැරි­යන් සහ කාන්තා­වන් වෙනු­වෙන් පෙනී සිටීම හේතු­වෙන් 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යක වන නිලා ඉබ්‍රා­හිම්ට ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2021දී එව­කට තලේ­බාන්…

වසර 56කට පසු පළමුවරට ඉන්දීය අග­මැ­ති­ව­ර­යෙක් ගයානා රාජ්‍ය­යට

ඉන්දීය අග­මැ­ති­ව­ර­යකු වසර 56කට පසු දකුණු අමෙ­රි­කානු කලා­පයේ රටක සංචා­රය කරන ඓති­හා­සික අව­ස්ථාව සට­හන් කර­මින් නරේන්ද්‍ර මෝදි ඊයේ ගයානා දූපත් රාජ්‍යයේ සංචා­ර­යක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර අව­සන් වරට 1968 වස­රේදී දකුණු අමෙ­රි­කානු රාජ්‍ය­යක සංචා­රය කර…

බලු­කි­ස්තා­නයේ හමුදා කඳ­වු­ර­කට ත්‍රස්ත ප්‍රහා­ර­යක්-සෙබ­ළු 7ක් මරුට

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ හමුදා කඳ­වු­ර­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් සෙබ­ළුන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ කලාට් නුවර පිහිටි හමුදා කඳ­වු­රට එල්ල වූ ප්‍රහා­ර­යෙන් තවත් සෙබ­ළුන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

ක්‍රීඩා අමා­ත්‍යාංශ නව ලේකම් වැඩ අර­ඹයි

තරුණ කට­යුතු සහ ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ලෙස පත් වූ අරුණ බණ්ඩාර මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම ඊයේ (20) දින එම අමා­ත්‍යාං­ශ­යේදී සිදු­කෙ­රිණ. 1994 වර්ෂයේ රාජ්‍ය සේව­යට එක්වූ අරුණ බණ්ඩාර මහතා දේශීය හා විදේ­ශීය විශේෂ පුහුණු පාඨ­මාලා රැසක් හදාරා ඇති…

පවන් සමඟ එක්ව සොනාල් දෙවැනි ඉනි­මත් ගොඩ­න­ඟයි

පිට පිට දෙවැනි වර­ටත් ඉනිම ගොඩ­නැ­ඟීමේ බර කර­ට­ගත් සොනාල් දිනුෂ 5 වැනි කඩු­ල්ලට පවන් රත්නා­යක සමඟ එක්ව ගොඩ­නැඟූ ශතක සබ­ඳ­තාව හේතු­වෙන් පාකි­ස්තාන සහීන්ස් (‘ඒ’) පිලට එරෙ­හිව පැවැ­ත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තර­ගයේ දෙවැනි ඉනි­මේදී කඩුලු 4කට ලකුණු 157ක් රැස් කිරී­මට සංචා­රක…

තීක්ෂණ එක්දින පිටියේ හොඳම 10 අත­රට

ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් ඊයේ නිකුත් කළේය. මෙහිදී එක්දින පන්දු යව­න්නන් අතර මුල් 10 දෙනා අත­රට එක්වී­මට ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සම­ත්වීම කැපී පෙනේ. සංචා­රක නව­සී­ලන්ත පිලට එරෙ­හිව පැවති තර­ගා­ව­ලි­යේදී ලකුණු…

10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා වාරය අද (21) පෙර­වරු 10.00ට උත්ස­වා­කා­ර­යෙන් ආරම්භ කෙරේ. පාර්ලි­මේ­න්තුවේ ප්‍රථම සභා වාරය ආරම්භ කිරීම සඳහා පෙර­වරු 9.55ට ගණ­පූර්ණ සීනුව නාද කිරී­මෙන් අන­තු­රුව පෙර­වරු 10.00ට පාර්ලි­මේ­න්තුව රැස්වේ. වේත්‍ර­ධාරි කුෂාන් ජය­රත්න මහතා විසින් සෙංකෝ­ලය සභා ගර්භයේ තැන්පත්…