සඳුදා සිට බිත්තරයක් 35ට

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා දිනයන් වනවිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 45 සිට 35 දක්වා අඩුවිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වනදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා යොදාගන්නා බවද මැතිවරණ කාර්යාලය ප්‍රකාශ…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගාවලිය අද (20) පැවැත්වෙනවා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බව වාර්තා වේ. කෙසේ නමුත් ගඟට උඩින් පාවෙන වලාකුළුවලට සමාන වූ…

දැදුරු ඔය ජලාශය ආශ්‍රිතව පසුගිය කාලයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ “ජයන්ට් ස්නෙක්හෙඩ්” (Giant snakehead) ආක්‍රමණශීලීමත්ස්‍ය විශේෂය ජලාශයේ සෙසු මත්ස්‍යය ව්‍යාප්තියට හානිකර වුවද මිනිස් පරිභෝජනයට සුදුසු මත්සයකු බව ජල ජීවී අධිකාරි නිලධාරීන් අවධාරණය කර ඇත. එසේ වුවද ජලාශය ආශ්‍රිත ධීවරයින් එක් වාරයකට…

ඉන්දීය නාවික හමුදාවට අයත් අයිඑන්එස් කල්පේනි (INS Kalpeni)නෞකාව ඊයේ (19) කොළඹට සේන්දු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. එම නෞකාව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අණදෙන නිළධාරී, කමාන්ඩර් සුනිල්…

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි Carmen Moreno මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා (18) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව මෙම හමුව මගින් තහවුරු විය. ශ්‍රී ලංකාවේ අපනයන…

ඔක්තෝබර් 21 සිට 26 වැනිදා දක්වා සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීමට යන අතරතුර කෙටි වේලාවක් සදහා සියෙරා ලියොන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) අද (20) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය…

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී…

ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස දෙසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කර පැය කිහිපයකට පසු සෙනසුරාදා ඊශ්‍රායලයේ සිසේරියා හි පිහිටි ඊශ්‍රායල අගමැතිවරයාගේ පෞද්ගලික නිවස දෙසට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. ලෙබනන් ප්‍රහාර…