News Editor

News Editor

ඇමති නලින්දගේ ප්‍රකාශයක් සජබය හෙලා දකී

ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කර ඇති ප්‍රකාශය තර්ජනයක් බවත් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් සමගි ජන බලවේගය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළා…

සමාජ මාධ්‍යයන්හි සංසරණය වන අසත්‍ය හඬ පටයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025″ වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි” යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා…

තරුණ සේවා සභාව කෝටි 32ක සංගීත සංදර්ශන තියලා

ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන්නේ ‘බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්‘ වන…

මෙවර සංගණනයත් අසාර්ථකයි

රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේ නිවැරදි දත්ත…

ප්‍රදේශ රැසකට අද වැස්සෙන් බාධා නැහැ

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,…

නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ…

අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි. මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ…

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරු ජුවාන් මර්චන් නියෝග කර තිබේ. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සිද්ධියට…

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මිය යයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇග්නස් කෙලෙටි හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී පසුගිය 02 වනදා මිය ගොස් ඇති අතරමිය යන විට 103වන වියේ පසුවිය. 1952 වසරේදී පළමු ඔලිම්පික් රන්…

ශ්‍රී ලංකා පිලෙන් නව වසරට ජයග්‍රාහී ආරම්භයක්-කුසල් ජනිත්‌ෙගන් වාර්තා පිට වාර්තා

වාර්තා රැසක් බිහි කරමින් වසර 14කට පසු විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් 2025 නව වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. නවසීලන්තය හමුවේ 3-0ක පූර්ණ පරාජයකින් ගැලවීමේ…