සැප්තැම්බර් උද්ධමනය ඍණ වෙයි

මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්වයි එම දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත්තේ

මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්වයි එම දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත්තේ

ලබන 23 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක සහ දින…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සතුව පවතින එක් වාර්තාවක් අද (21) පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියට පත් කළා. ඒ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.…

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය මෙරටට ලැබුණු බවත් ඒවා අද (21) සිට බෙදාහැරීම සිදුකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කරන බවයි ඔහු කියා සිටියේ මේ වනවිට ඇණවුම් කර…

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය. කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන්…

නායක චරිත් අසලංක සහ සිය මංගල එක්දින ඉනිම ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ගොඩනැඟූ ශතක සබඳතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක ජයක් හිමි…

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පැය තුනහමාරකට ආසන්න කාලයක් අහිමි විය. මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර…

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය නියමිත කාලයට පෙර අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරයි. පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩකයකුගේ කනට පහරදීමක් කළ බවට නැගෙන චෝදනා හා තම කොන්ත්‍රාත්තුවේ නියම කර ඇති ප්‍රමාණයට වඩා වැඩි…

ඉන්දීය කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙය ඉතිහාසයට එක් වූයේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් වසර 36කට පසු ඉන්දීය භූමියේදී වාර්තා කළ ටෙස්ට් ජය ලෙසිනි. තරගයේ පළමුව පන්දුවට පහර දුන්…

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං ජාතික කණ්ඩායමට එරෙහිව ලකුණු 42ක ජයක් වාර්තා කළේය. ඊයේ ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන්…