News Editor

News Editor

නවසීලන්තයේ සුසී බේට්ස්ගෙන් වැඩිම තරග ගණනකට සහභාගිවී ලෝක වාර්තාවක්-ශ්‍රී ලංකාවට සහභාගිත්වය උදෙසා කෝටි 7යි ලක්ෂ 23ක්

ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ නවසීලන්ත පිලේ ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් ලෝකයේ වැඩිම තරග ගණනකට සහභාගිවූ ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වෙයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇය පිටියට පිවිසියේ 334 වැනි තරගයටය. මෙයට…

හැම තරගයකදීම ලකුණු ගැනීම මගේ උත්සහයයි-මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලැබූ ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු නිශාන් මධුෂ්ක කියයි

සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැස්කරගත් ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු ලෙස නිශාන් මධුෂ්ක වාර්තා පොත් අතරට එක් වූවේය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ නිශාන් මධුෂ්ක සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු එක්දින…

චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ හදිසි යෝජනාවක් සම්මත වෙයි

උයිගර් සුලුතර ප්‍රජාවට හිංසා කිරීම හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළා දකිමින් යුරෝපා පාර්ලිමේන්තුවේදී චීනයට එරෙහිව හදිසි යෝජනාවක් සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2014දී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ උයිගර් ජාතික 54 හැවිරිදි ආර්ථික විද්‍යාඥ ඉල්හාම්…

බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් අග්නිදිග ආසියාවටම තර්ජනයක් ඉන්දුනීසියාවෙන් වාර්තාවක්

බංග්ලාදේශයේ හිටපු අගමැති ශෙයික් හසීනා ඇතුළු අවාමි ලීග් රජයේ පාලනය බිඳ වැටීමත්, රට අරාජිකත්වයට ඇද වැටී තිබූ කාලයේ එරට සුලුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමත් පසුපස සිටි බව කියන බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන් ලෙස හඳුන්වනු ලබන ජමාටි ඉස්ලාමි සංවිධානය අග්නිදිග…

ඉන්දියාවෙන් දකුණු ලෙබනනයට ටොන් 33ක සහනාධාර

හෙස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් අවතැන්වූ දකුණු ලෙබනනයේ සිවිල් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජයෙන් ටොන් 33ක ආධාර තොගයක් යවා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි පළමු ආධාර…

ජර්මනියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට පහරදීමට සැලසුම් කළ ලිබියානු ජාතිකයෙක් අත්අඩංගුවට

ජර්මනියේ බර්ලින් අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් බවට සැක කෙරෙන ලිබියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. බර්ලින් නුවරට ඔබ්බෙන් පිහිටි බර්නාවු පළාතේදී ඔහු අත්අඩංගුවට ගත් බව…

ඉන්දීය මනාලයා සහ පාකිස්තාන මනාලිය අතර ඓතිහාසික ‘ඔන්ලයින්’ විවාහයක්

ඉන්දියාවේ මනාලයකු සහ පාකිස්තානයේ මනාලියක අතර පසුගියදා ‘ඔන්ලයින්‘ ආකාරයෙන් අපූරු විවාහ උත්සවයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විවාහය සිදුවී ඇත්තේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටහ්සීන් ශාහිඩ්ගේ පුත්‍රයකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර පදිංචි…

මැතිවරණ ප්‍රචාර අතරතුර අවන්හලකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අල පෙති බදියි

එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටින අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර එහි මැක්ඩොනල්ඩ්ස් අවන්හලට ගොඩ වැදී අල පෙති බදිමින් (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) විනෝද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපතිවරයා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ මුළුතැන්ගෙට…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද…

දමිතා ටෙලිෆෝනය අත්හැර තැපැල් පෙට්ටිය වැළඳ ගනියි

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව තැපැල් පෙට්ටිය ලකුණ යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ඊයේ (21) ලබා ගත්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ අතින් ඇය සාමාජිකත්වය ලබා ගත්තාය. සමගි ජන…