‘ක්ලීන් ශ්‍රී ලංකා’

සුභාෂිණී සේනානායක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව දුම්රිය ස්ථාන පිරිසුදු කිරීමේ කටයුතු පෙරේදා (07) ආරම්භ කෙරිණි. කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන වැඩසටහන ඊයේ (08) පෙරවරුවේ ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී. පෙරේරා මහතාගේ…













