ගම්මන්පිලගේ පාස්කු වාර්තාවට නීතිමය පියවර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් සිදුවී තිබේ දැයි සොයා බැලීමට පත් කළ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ වාර්තාවේ ඇති ඇතැම් කරුණු විකෘති කර ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉහළ පොලිස්…













