අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු අඩු කිරීමට රජය කටයුතු කර නෑ-මන්ත්‍රී සුජිත් සංජය

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන බදු මුදල් සහ වැට් බදු මුදල් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය තවම කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා…













