E-8 වීසාවලින් කොරියාවේ රැකියා දෙනවා කියා සල්ලි ගරන වංචනිකයන්ට රැවටෙන්න එපා-ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති බවත් කිසිවකුට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන…













